- බැංකු නොවන දේශිය ණය
- විදේශ ප්‍රදාන
විදේශ ප්‍රදානය ආර්ථිකයට බරක් ගෙන දෙන්නේ නැත. මේවා මගින් ආර්ථිකයේ ආයෝජනවලට හෝ භාණ්ඩ සැපයුමට හෝ යම් එකතුවක් සිදු වේ. එහෙත් මේවා ආපසු ගෙවිය යුතු නැත.
එබැවින් බැංකු නොවන දේශිය ණය සහ විදේශ ප්‍රදාන, අයවැය හිගය පියවිමේදි ප්‍රසාරණාත්මක බලපෑමක් ගෙන නොදෙන ණය මාර්ග ලෙස සැලකේ.
අයවැය හිගය පියවිමට රජය දේශිය වශයෙන් ණය ලබා ගන්නා ප්‍රධාන මාර්ග (ණය උපකරණ)
- රුපියල් සුරැකුම් පත් (රුපියල් ණය)
- භාණ්ඩාගාර බිලුපත්
- භාණ්ඩාගාර බැදුම්කර
- ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර
- මහ බැංකු අත්තිකාරම්
- බදු සංචිත සහතික පත් පරිපාලන ණය