සමස්ත රාජ්‍ය අයවැය හිගය
 

කිසියම් වර්ෂයක මුළු රාජ්‍ය ආදායමෙන් මුළු රාජ්‍ය වියදම, (එනම්, වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් යන දෙකෙහි එකතුව) අඩු කළ විට සමස්ත අයවැය හිගය දැක්වේ.

අයවැය හිගය පියවිම සදහා යොදා ගැනෙන මුලාශ්‍ර
අයවැය හිගයක් පියවිම සදහා යොදා ගැනෙන මාර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ.

  • දේශිය මුලාශ්‍ර
  • විදේශිය මුලාශ්‍ර
    මෙම මුලාශ්‍රයන් ගැලිම් සටහනක් මගින් පහත සදහන් පරිදි වර්ග කර දැක්විය හැකිය.

අයවැය හිගය පියවිමේ ප්‍රසාරණාත්මක ණය මාර්ග සහ ප්‍රසාරණාත්මක නොවන ණය මාර්ග
අයවැය පරතරය පියවිම සදහා ලබා ගන්නා ණය මගින් රටේ මුදල් සැපයුම වැඩි විම සහ ඒ අනුව මිල මට්ටම ඉහළ යාම කෙරෙහි වැඩි බලපැමක් සිදුවේ. එනම්, එවැනි ණය කෙරෙහි එවැනි වැඩි බලපෑමක් සිදු නොවන ණය, ප්‍රසාරණාත්මක නොවන ණය යනුවෙන්ද, හදුන්වනු ලැබේ.

අයවැය හිගය පියවීමේදි යොදා ගැනෙන ප්‍රසාරණාත්මක ණය මාර්ග


  • බැංකු ක්‍රමයෙන් ලබා ගන්නා ණය
  • විදේශ ණය

(c) Shilpa Sayura Foundation 2006-2017