මෑත කාලයේ දි රජයේ වර්තන වියදම් වැඩි විමට බලපැ ප්‍රධාන හේතු
 

  • රාජ්‍ය අංශයේ වැටුප් හා වේතන වැඩිවිම.
  • විශ්‍රාම වැටුප් වැඩි කිරිම.
  • ආරක්ෂක වියදම් වැඩිවිම.
  • දිළිදු සහනාධාර (සමාද්ධිය වැනි) වැඩ සටහන්වලට කරනු ලබන වර්තන පැවරුම් අඩු කිරිමට නොහැකි විම.
  • පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්වල අවශ්‍ය මිල සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරිම.
  • නියං හා ගංවතුර යනාදි ස්වභාවික උවදුරු නිසා විශාල සහනාධාර ප්‍රමාණයක් ගෙවිමට සිදුවිම.
  • බැංකු වෙත අයිරා සහ ආනයන බිල්පත් මත පොලි ගෙවිම ඉහළ යාම.

(c) Shilpa Sayura Foundation 2006-2017