රජයකට තම රටෙහි සමාජ ආරක්ෂාව, සමාජ ශුභ සාධනය, ආර්ථික ස්ථායිතාව හා වර්ධනය යනාදි කාර්යයන් සැපයිම සදහා දැරිමට සිදුවන වියදම්, රාජ්‍ය වියදම් යනුවෙන් හැදින්විය හැකිය.
රජයේ වියදම් ප්‍රධාන වියදම් වර්ග දෙකකින් සමන්විත වේ. ඒවා නම්,
- වර්තන වියදම්
- ප්‍රාග්ධන වියදම්