2002 අනුමත ඇස්තමේන්තු
- වර්තන ආදායම 40,013
- රජයේ වෙළෙද ව්‍යවසායන්ගේ අතිරික්තය -
- බදු කුලි 1,400
- පොලි 11,203
- අඩු කළා :- ලාභ සහ ලාභාංශ වෙනුවෙන් ගෙවු
- රාජ්‍ය ණය පොලි -
- ලාභ හා ලාභාංශ 5,031
- අඩු කළා :- ඛනිජ තෙල් විශේෂිත බද්ද -
- ජාතික ලොතරැයිය 950
- මහ බැංකු ලාභ පැවරුම් 10,000
- සමාජ සංරක්ෂණ දායක මුදල 3,750
- කාර්මික නොවන විකුණුම් 2,415
- සේවා හා පරිපාලන ගාස්තු 4,764
- දඩ හා සන්තක කිරිම 450
- වර්තන පැවරුම් 50
- අත්තිකාරම් ගිණුම්වලින් ශුද්ධ ලාභය 50
- ඛනිජ තෙල් විශේෂිත බද්ද - -
- අනෙකුත් - -
- ප්‍රාග්ධන ආදායම 1,040
- ප්‍රාග්ධන භාණ්ඩ විකුණුම් 1,040
- බදු නොවන ආදායම 41,053
- දේපළ ආදායම 28,584
මුලය :- ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව - 2001,(62 සංඛ්‍යා සටහන)