රජයේ වෙනත් ආදායම්
 

රජයේ වෙනත් ආදායම් හෙවත් බදු නොවන ආදායම මුළු රාජ්‍ය ආදායමෙන් 15%ක් පමණ වන අතර මෙම බදු නොවන ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ දේපළ ආදායමෙන්ය. දේපළ ආදායම, බදු නොවන ආදායම් එකතුවෙන් 70%ක් පමණ වෙයි. රජයේ වෙනත් ආදායම් හෙවත් බදු නොවන ආදායම ලැබෙන මාර්ග පිළිබද අවබෝධයක් 4.3 සංඛ්‍යා සටහන ඇසුරෙන් ලබා ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017