- රාජ්‍ය ආදායමෙන් 85%ක් පමණ බදු ආදායම විම.
- බදු නොවන ආදායමෙන් 15%ක් පමණ විම.
- රජයේ මුළු ආදායමෙන් ඉතා විශාල කොටසක්, එනම් 70%ක් පමණ දේශිය භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින් ලැබිම.
- ආදායම් බදුවල සාපේක්ෂ දායකත්වය රාජ්‍ය ආදායමෙන් 12% - 14% මට්ටමක පැවතිම.
ශිල්ප 64