රාජ්‍ය ආදායම් සංයුතියේ දැකිය හැකි වැදගත් ලක්ෂණ
 

  • රාජ්‍ය ආදායමෙන් 85%ක් පමණ බදු ආදායම විම.
  • බදු නොවන ආදායමෙන් 15%ක් පමණ විම.
  • රජයේ මුළු ආදායමෙන් ඉතා විශාල කොටසක්, එනම් 70%ක් පමණ දේශිය භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින් ලැබිම.
  • ආදායම් බදුවල සාපේක්ෂ දායකත්වය රාජ්‍ය ආදායමෙන් 12% - 14% මට්ටමක පැවතිම.

(c) Shilpa Sayura Foundation 2006-2017