රාජ්‍ය ආදායම් සංයුතිය - 2002
රුපියල් දශලක්ෂ
2002 අනුමත ඇස්තමේන්තුව
- බදු ආදායම් 237,149
- ආදායම් බදු 38,992
- පෞද්ගලික 13,837
- සාමුහික 22,905
- ජාතිය රුක ගැනිමේ අරමුදල -
- පොලි මත බදු 2,250
- මුද්දර බදු 3,407
- හර බද්ද 2,300
- මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් මත බදු -
- භාණ්ඩ හා සේවා මත බදු 158,475
- පිරිවැටුම් බදු 548
- භාණ්ඩ හා සේවා බද්ද/එකතු කළ අගය මත බදු 87,835
- නිෂ්පාදන 19,084
- නිෂ්පාදන නොවන 25,777
- ආනයන 42,974
- නිෂ්පාදන බදු 52,321
- මත්පැන් 10,300
- සිගරට් 21,204
- ඛණිජ තෙල් 17,102
- වෙනත් 3,715
- ජාතික ආරක්ෂක බද්ද 17,211
- බලපත්‍ර ගාස්තු/මෝටර් රථ බදු 560
- ජාත්‍යන්තර වෙනළෙදාම මත බදු 33,975
- ආනයන 29,775
- අපනයන -
- වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු 4,200
- බදු නොවන ආදායම 41,053
- දේපළ ආදායම 28,584
- එයින් : මහ බැංකුවේ ලාභ 10,000
- පොලි ආදායම ලෙස සැලකේ 11,203
- ගාස්තු අයකිරිම් 4,764
- අනෙකුත් බදු නොවන ආදායම් 7,705
- මුළු ආදායම 278,802