බදු ආපාතය
 

බද්දෙහි බර අවසාන වශයෙන් දැරිම බදු ආපාතය යන්නෙන් අදහස් වේ.

බදු බර විතැන්විමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය බදු ආපාතය ලෙස සැලකිය හැකිය. බදු ආපාතය මගින් බදු බර සැබැවින්ම දරන්නේ කවරකු විසින්ද යන්න, දැක්වෙනු ඇත. බදු පැනවිමේදි එය කෙතෙක් දුරට සාධාරණද නැද්ද, නැතහොත් බදු ගෙවන්නා මත පැනවෙන බදු බර ඔහුගේ ගෙවිමේ හැකියාවට අනුකූලද නැද්ද, යන්න බදු ආපාතය අනුව තිරණය කළ හැකිය.

බදු සංයුතිය


බදු විවිධ කොටස්වලට වර්ග කර ඇති ආකාරය, බදු සංයුතිය මගින් දැක්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017