බදු බර
 

බද්දක් වෙනුවෙන් ගෙවිමට සිදුවන වටිනාකම හෝ දැරිමට සිදුවන පිරිවැය, බදු බර යනුවෙන් හැදින්විය හැකිය. මේ අනුව බදු බර දෙයාකාර වේ. එනමු,

  • මුල්‍ය බදු බර


(මුල්‍ය බදු බර යනු, ගෙවු බද්දේ වටිනාකමයි.)

  • ආර්ථික බදු බර


(ආර්ථික බදු බර යනු, බදු පැනවිම හේතු කොට ගෙන සම්පත් භාවිතයේ ඇතිවන අසමානකම් නිසා දැරිමට සිදුවන පිරිවැයයි.)

(c) Shilpa Sayura Foundation 2006-2017