බදු අය කිරිම සදහා උපයෝගි කර ගනු ලබන පදනම, බදු පදනම ලෙස හැදින්වේ. බදු අය කිරිම සදහා යොදා ගැනෙන පදනම් කිහිපයක් පහත දැක්වේ.
- පුද්ගලයන්ගේ ආදායම
- වියදම් ප්‍රමාණය (නියම කර ඇති සිමාව ඉක්මවා යම් යම් කාර්යයන් සදහා කරන ලද වියදම් ප්‍රමාණය පදනම් කර ගෙන බදු අය කිරිම මෙයින් අදහස් වේ.)
- දේපළ වටිනාකම