නාග රාජයෙකුගේ ගමන් විලාසය හා ගති පැවතුම් ගැන කියැවෙන වන්නමකි.
තාල රූපය : මැදුම් මහ දෙතිත
බෙර පදය : දෝං ජිංජිං තකට දොංතක
තානම :
තම්දෙ නාන තනාන තනම් //
තම්දෙ නාන තනාන තනාන තනාන තනම්
තම්දෙ නාන තනාන තනම් //
ගීතය :
අනගා පුලින් ගතවේ //
සුළගා බොජුන් එවගා මැඬින් සමගා
වෙරගා ගිලුම් පොළගා //
බඩ ගා යමින් පොළොවේ //
සමගා උඩත් එළගා සබෙත් තුළ ගා
බලමින් බිමත් බඩගා //
එතගා විකුම් අනගා//
උරගා ගමන් යෙදුවේ //
නැණ ගා ඉසින් අනගා ලෙසින් ස්‌වර ගා
මෙරහා වරුණ උරගා //
කස්‌තිරම :
කුඳට කුඳකුඳ තකට කුංදත් ///
තාකු ජිත්තක තකට කුංදත්
රුඳග ජිංජිං රුඳග ජිංජිං
රුඳග ජිංතක තකට තරිකිට දොමිකිට
තාකු ජිත්තක තකට කුකුදත්
රුඳග ජිත්තක තකට තහකඩ දොහකඩ
දොදොං තා
සීරුමාරුව :
දොමිත දොමිතක් දොමිත දොමිතකු
තා තක්‌කඩ තකට කුංදත්
දොමිත දොමිතක් දොමිත දොමිතකු
තකට තා
අඩවුව :
තතත් තත්තත් කිතත් කඩදොං තරිකිට
ගතත් තැහිං තැහිං තකට දෝං
කිනං තත්තත් කිතත් තක්‌කුන් තරිකිට
ගතත් තැහිං තැහිං තකට දොං
+ තත් තත් කිතත් කඩදොං තරිකිට
+ තත් තත් කිතත් තක්‌කුං තරිකිට
තතත් ජිත්ජිත් තොතොං නන් නන්
කිතත් කඩදොං තරිකිට තත් තරිකිට තා
බෙර පදය : දෝං ජිංජිං තකට දොංතක
තානම :
තම්දෙ නාන තනාන තනම් //
තම්දෙ නාන තනාන තනාන තනාන තනම්
තම්දෙ නාන තනාන තනම් //
ගීතය :
අනගා පුලින් ගතවේ //
සුළගා බොජුන් එවගා මැඬින් සමගා
වෙරගා ගිලුම් පොළගා //
බඩ ගා යමින් පොළොවේ //
සමගා උඩත් එළගා සබෙත් තුළ ගා
බලමින් බිමත් බඩගා //
එතගා විකුම් අනගා//
උරගා ගමන් යෙදුවේ //
නැණ ගා ඉසින් අනගා ලෙසින් ස්‌වර ගා
මෙරහා වරුණ උරගා //
කස්‌තිරම :
කුඳට කුඳකුඳ තකට කුංදත් ///
තාකු ජිත්තක තකට කුංදත්
රුඳග ජිංජිං රුඳග ජිංජිං
රුඳග ජිංතක තකට තරිකිට දොමිකිට
තාකු ජිත්තක තකට කුකුදත්
රුඳග ජිත්තක තකට තහකඩ දොහකඩ
දොදොං තා
සීරුමාරුව :
දොමිත දොමිතක් දොමිත දොමිතකු
තා තක්‌කඩ තකට කුංදත්
දොමිත දොමිතක් දොමිත දොමිතකු
තකට තා
අඩවුව :
තතත් තත්තත් කිතත් කඩදොං තරිකිට
ගතත් තැහිං තැහිං තකට දෝං
කිනං තත්තත් කිතත් තක්‌කුන් තරිකිට
ගතත් තැහිං තැහිං තකට දොං
+ තත් තත් කිතත් කඩදොං තරිකිට
+ තත් තත් කිතත් තක්‌කුං තරිකිට
තතත් ජිත්ජිත් තොතොං නන් නන්
කිතත් කඩදොං තරිකිට තත් තරිකිට තා
ප්‍රස්‌ථාරය :