ආර්ථික ස්ථායිතාව ඇති කිරිමට රජයට මැදිහත් විය හැකි ක්‍රම
 
  • අයවැය ප්‍රතිපත්ති (ෆිස්කල් ප්‍රතිපත්ති) මගින්,

(රජයේ වියදම, බදුකරණය, රාජ්‍ය ණය යනාදිය මගින්)

  • මුල්‍ය ප්‍රතිපත්ති මගින්,

(මුදල් සැපයුම, පොළි අනුපාතිකය යනාදිය පාලනය කිරිම මගින්)

  • විදේශිය වෙළෙද හා ආර්ථික ප්‍රතිපත්ති මගින්,

(විදේශ විනිමය අනුපාතිකය වෙනස් කිරිම)

(c) Shilpa Sayura Foundation 2006-2017