ආර්ථික ස්ථායිතාව
 

ආර්ථිකයක් තුළ කලින් කලට ඇති විය හැකි සේවා වියුක්තිය, උද්ධමනය, වැනි ආර්ථික උච්චාවචනයන්ගෙන් තොරව (එනම්, ඒවා වැළැක්විමෙන්) ආර්ථිනයක් ක්‍රියාත්මක විම, ආර්ථික ස්ථායිතාව යනුවෙන් අදහස් වේ.
ආර්ථිකයක් තුළින් කලින් කලට ඇති විය හැකි ප්‍රධාන ආර්ථික උච්චාවචයන කිහිපයකට නිදසුන් මෙසේය.

  • සේවා වියුක්තිය
  • උද්ධමනය
  • අවධමනය
  • මිල අස්ථායිතාව (මිල මට්ටම උච්චාවචයන විම)
  • මුදලේ අගය උච්චාවචයනය විම
  • ගෙවුම් ශේෂයේ අසමතුලිතතාව
  • ආර්ථික වක්‍ර

(c) Shilpa Sayura Foundation 2006-2017