රටක් දළ ජාතික නිෂ්පාදිතය දිගු කාලිනව, එනම් අවම වශයෙන් වර්ෂ 10 කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව වර්ධනය විම, ආර්ථික වර්ධනය හෙවත් ආර්ථික වෘද්ධිය යනුවෙන් හැදින්වේ.
ආර්ථික වර්ධනය සදහා රජයට මැදිහත් විය හැකි ක්‍රම
- ඉතිරි කිරිම් හා ආයෝජනය වැඩි දියුණු කිරිම.
- ආර්ථික පොදු පහසුකම් (යටිතල පහසුකම්) සැපයිම.
- තාක්ෂණික දියුණුව ඇති කිරිම.
- මානව සම්පත් වර්ධනය කිරිම.
- පරිසර සංරක්ෂණ කටයුතු සැලසිම.