සමාජ ශුභ සාධනයට වැදගත් වන සමහර භාණ්ඩ හා සේවා සදහා වෙළෙද පොළ ක්‍රමය යටතේ පවත්නා සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් රජයද මැදිහත් වි එම භාණ්ඩ හා සේවා ශුභ සාධක භාණ්ඩ හා සේවා යනුවෙන් හැදින්වේ. මේවා අර්ධ පොදු භාණ්ඩ ලෙසද හැදින්විය හැකිය.
නිදසුන් :- සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, ප්‍රතිශක්තිකරණය.