පොදු භාණ්ඩ හා සේවා
 

පොදු භාණ්ඩ හා සේවා යනු මහජනතාවට විශාල වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වාසි ගෙන දෙන ආර්ථික ක්‍රියාකාරකමුය. පොදු භාණ්ඩ හා සේවා සැපයිම ප්‍රධාන වශයෙන් රජය මගින් සිදු කෙරේ. පොදු භාණ්ඩ හා සේවා සමාජ භාණ්ඩ හා සේවා යනුවෙන්ද විකල්ප වශයෙන් හදුන්වනු ලැබේ.
පොදු භාණ්ඩ හා සේවා සදහා නිදසුන්
ජාතික ආරක්ෂක සේවාවන්, මහා මාර්ග, පරිසර සංරක්ෂණය, විථි ආලෝකකරණය, ඔරලෝසු කණු, ප්‍රදිපාගාර.

(c) Shilpa Sayura Foundation 2006-2017