රජයේ ප්‍රධාන ආර්ථික කර්යයන්
 

රජයක් සිය ආර්ථික අරමුණු ඉටුකර ගන්නේ, අදාළ ආර්ථික කාර්යයන් ඉටු කිරිමෙනි. රජයක් විසින් ඉටු කෙරෙන ප්‍රධාන ආර්ථික කාරයයන් පහත දැක්වේ.


  • පොදු භාණ්ඩ හා සේවා සැපයිම.
  • ශුභ සාධක භාණ්ඩ හා සේවා සැපයිම.

  • ආර්ථික වර්ධනය (ආර්ථික වාද්ධිය) ඇති කිරිම.

  • ආර්ථික ස්ථායිතාව පවත්වා ගෙන යාම.

  • සාධාරණත්වය ඉටු කිරිම.

  • සමාජ ශුභ සිද්ධිය සදහා වෙළෙද පොළ හැසිරවිම.

  • ආර්ථික සංවර්ධනය ඇති කිරිම.


(c) Shilpa Sayura Foundation 2006-2017