රජයක් අරමුණු රාශියක් මුලික කරගෙන ආර්ථික කටයුතුවලට මැදිහත් වෙයි. ඒවායින් බෙහෙවින් වැදගත් අරමුණු පහත දැක්වේ.
- සම්පත් බෙදා හැරිම ක්‍රමවත් කිරිම.
- ආර්ථික ස්ථායිතාව.
- ආර්ථික සංවර්ධනය.
විවිධ ආර්ථික කාර්යයන් ඉටු කිරිම තුළින් මෙම ආර්ථික අරමුණු රජය විසින් ඉටු කර ගැනේ.