රටක නිෂ්පාදිතය මැනිමේ ක්‍රමයක් වශයෙන් ජාතික ගිණුම්වල දුර්වලතා
 

  • යැපුම් ආර්ථික කටයුතු ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොවිම.
  • ගාහණියන්ගේ සේවා ඇතුළත් නොවිම.
  • කළු ආර්ථික කටයුතු ඇතුළත් නොවිම.
  • රජය විසින් සැපයෙන බොහෝ භාණ්ඩ හා සේවා නොමිලේ සැපයෙන බැවින් ඒවායේ අගය ගණනය කිරිම අපහසු විම.
  • රාජ්‍ය ණය සදහා ගෙවනු ලබන පොළි ජාතික ගිණුම්වලට ජාතික ගිණුම්වලට නොගැනිම.
  • ආරක්ෂක වියදම් වැඩි විම නිසා නිෂ්පාදනයේ වැඩි විමක් නොමැතිව ජාතික නිෂ්පාදිතයේ අගය ඉහළ යාම.
  • පරිසර දුෂණය, සිවාභාවික සම්පත් ක්ෂයවිම වැනි සෘණ බාහිරතා සැලකිල්ලට නොගැනිම.
  • භාණ්ඩවල මුල්‍යමය අගය මිස, ඒවායේ ගුණත්වය ජාතික ගිණුම්වලට ඇතුළත් නොවිම.
  • දත්ත නොමැතිකම නිසා මතුවන අපහසුතා.

(c) Shilpa Sayura Foundation 2006-2017