පෘතූවියේ උප ග්‍රහයෙකූ වශයෙන් චන්ද්‍රයා නන් අයුරින් කවීන්ගේ , සංගීතඥයන්ගේ හා ආගමික ශාස්තෘවරුන්ගේ අවධානයට එදත් අදත් ලක්ව තිබෙන චන්ද්‍රයා අභ්‍යාවකාශ වස්තූවක් ලෙස වර්ථමානයේදී විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වෙමින් වැදගත් තැනක් හිමි කර ගෙන ඇත.
පෘතූවියට අයත් එකම උප ග්‍රහයාය.
විශ්කම්භය කි.මී. 3477 කි.
පෘතූවියේ සිට චන්ද්‍රයාට ඇති සාමාණ්‍ය දුර කි.මී.384400 කි
පෘතූවියේ උප ග්‍රහයෙක් නිසා චන්ද්‍රයා තමා වටා භ්‍රමණය වෙමින් පෘතූවිය වටා පරිභ්‍රමණය වෙයි.
පරිභ්‍රමණය වන්නේ ඉලිප්සීය කක්ෂයකය
භ්‍රමණය ට හා පරිභ්‍රමණය ට ගතවන කාලය දින 27 පැය 07 විනාඩි 45 කි
භ්‍රමණයට හා පරි භ්‍රමණය ට එකම කාළයක් ගතවන නිසා චන්ද්‍රයාගේ එක් පැත්තක් පමනක් අපට පෙනෙයි
චන්ද්‍රයාගේ දිවා කාලය අපේ සති දෙකක් පමන වෙයි.
වයු ගෝලයක් නැත.
ජීවීන්ට හිතකර පරිසරයක් නැත.
චන්ද්‍රයා මත දිවා කාලයේ උෂ්ණත්වය සමාන වුවද රාත්‍රිය අධික ශීතලය.