මුර්ත දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රයෝජන
 

  • රටක නිෂ්පාදිතයේ මුර්ත අගය වෙනස් විම් පෙන්නුම් කරන මිනුමක් විම.
  • ආර්ථික වර්ධනය මැනිම සදහා යොදා ගත හැකි මිනුමක් විම.
  • ආර්ථිකය වර්ධනය වි ඇත්තේ කුමන ආර්ථික අංශ මුලික කර ගෙනද යන්න මේ මගින් සලකා බැලිය හැකිය.
  • ආර්ථිකයේ දිගුකාලින ව්‍යුහමය වෙනස් විම්, පරික්ෂා කිරිමට යොදා ගත හැකි මිනුමක් විම.
  • නිෂ්පාදන ඵලදායිතාව මැනිමට යොදා ගත හැකි විම.

(c) Shilpa Sayura Foundation 2006-2017