වක්‍ර බදුවලින් සහනාධාර අඩු කළ විට ලැබෙන ශේෂය ශුද්ධ වක්‍ර බදු ලෙස සැළකේ. ශුද්ධ වක්‍ර බදු ධන හෝ සෘණ ශේෂයක් විය හැකිය. ශුද්ධ වක්‍ර බදු ශුන්‍ය අගයක්ද ගැනිමට පුළුවන. එසේ විය හැක්කේ වක්‍ර බදු හා සහනාධාර නැති අවස්ථාවකදි හෝ වක්‍ර බදු හා සහනාධාර යන වටිනාකම් දෙක සමාන වු විටදිය.
පවත්නා මිල (වර්තන මිල) :-
පවත්නා මිල යනු යම් වර්ෂයක පවත්නා මිල මට්ටමයි. එය පවත්නා වෙළෙද පොළ මිල හෝ පවත්නා සාධක පිරිවැය මිල හෝ විය හැකිය.