- වියදම් ක්‍රමයට ජාතික නිෂ්පාදිතය ගණනය කිරිමෙන් බිහි වෙන දත්ත මගින් ආර්ථිකයේ සම්පත් යොදවා ඇති ආකාරය පිළිබද අවබෝධයක් ලැබිය හැකිය.
- දළ දේශිය වියදම, දළ ජාතික නිෂ්පාදිතය, ජාතික ආදායම, විදේශිය ගනුදෙනු, යනාදි විචල්‍යයන් අගර පවත්නා සම්බන්ධතාව විග්‍රහ කර බැලිමට හැකි විම.
- ආර්ථිකයෙහි පරිභෝජනය, ආයෝජන, ඉතුරුම් යනාදි විචල්‍යයන් පිළිබද වඩාත් විශ්ලේෂණාත්මක තොරතුරු ලබා ගත හැකි විම.