වියදම් ප්‍රවේශය ඇසුරෙන් හදුනා ගත හැකි වැදගත් සංකල්ප
 

වියදම් ක්‍රමය පිළිබද මෙතෙක් සලකා බලන ලද කරුණු ඇසුරෙන්, දළ දේශිය වියදම, දළ දේශිය නිෂ්පාදිතය මත වියදම, (= දළ ජාතික වියදම) දළ ජාතික නිෂ්පාදිතයේ අගය, යන සංකල්ප ගණනය කරන අයුරු දැක්විය හැකිය. ඒවා කල්පිත සංඛයා ඇසුරෙන් පහත දක්වා ඇත.

  • රු. මිලියන
  • පෞද්ගලික පරිභෝජනය 50,000
  • පොදු පරිභෝජනය (රජයේ පරිභෝජනය) 30,000
  • දළ දේශිය ප්‍රාග්ධන සම්පාදනය (දළ දේශිය ආයෝජන වියදම) 20,000
    ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 18,000
    තොගය වෙනස් විම් 2,000
  • දළ දේශිය වියදම (1 + 2 + 3) 10,000
  • ශුද්ධ අපනයන (-)5000
    අපනයන (එකතු කළා) 2000
    ආනයන (අඩු කළා) 7000
  • දළ දේශිය නිෂ්පාදිතය මත කළ වියදම 95,000
  • විදේශිය ශුද්ධ සාධක ආදායම් ලැබිම් (-) 700
    සාධක ආදායම් ලැබිම් (එකතු කළා) 200
    සාධක ආදායම් ගෙවිම් (අඩු කළා) 900
  • දළ ජාතික නිෂ්පාදිතයේ අගය 94,000
(වියදම් පුවේශය මගින් ගණනය කර ඇති මෙම දළ ජාතික නිෂ්පාදිතයේ අගය, දළ ජාතික වියදම වශයෙන්ද හැදින්විය හැකිය.)

(c) Shilpa Sayura Foundation 2006-2017