ජාතික ආදායම ගණනය කිරිමේ ප්‍රයෝජන
 

  • රටේ ආර්ථික වෘද්ධිය මැනිමේ මිනුමක් වශයෙන් යොදා ගත හැකිවිම.

  • රටේ ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් අවබෝධ කර ගැනිමට උපයෝගි කරගත හැකිවිම.

  • සමස්ත නිෂ්පාදිතය බිහි කිරිම සදහා දායක වු විවිධ සාධක සේවා ආදායම්වල සාපේක්ෂ වැදගත්කම පිළිබද අවබෝධයක් ලබා ගත හැකි විම.

  • ජාතික ආදායමට අනුරුපව ආර්ථිකයේ ආංශික ව්‍යුහය පිළිබද අවබෝධයක් ලැබිමට යොදා ගත හැකිවිම.

  • රටේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම්කර ගැනිමට උපකාරයක් විම.

  • අන්තර් ජාතික වශයෙන් සිදු කෙරෙන ආර්ථික සන්සන්දන කටයුතු සදහා යොදා ගත හැකිවිම.

  • රටේ සම්පත් උපයෝජනය වි ඇති ආකාරය දැන ගැනිමට උපකාරි විම.

  • රටේ ආදායම් ව්‍යාප්තිය පිළිබද දැන ගැනිමට උපකාරි විම.

  • රටේ ජනතාවගේ ජිවන තත්ත්වය පිළිබද අවබෝධයක් ලැබිමට උපයෝගි කර ගත හැකි විම.


(c) Shilpa Sayura Foundation 2006-2017