කුටුම්බ අංශය, නිෂ්පාදන අංශය, රාජ්‍ය අංශය, විදේශ අංශය යන ආර්ථික කාර විසින් ආර්ථික කටයුතු ක්‍රියාත්මක කරන ආර්ථිකයක්, විවෘත ආර්ථකය යනුවෙන් හැදින්වේ. තවත් අයුරකින් සදහන් කරන්නේ නම් සංවාත ආර්ථිකයට විදේශ අංශයද එකත් කළ විට විවාත ආර්ථික ආකෘතිය ලැබේ. විවාත ආර්ථිකය, තාත්වික ලෝකයේ සාමාන්‍යයෙන් දක්නට ඇති ආර්ථික ආකාති ලෙස සැලකිය හැකිය.