ගිලිහිම් (කාන්දුවිම්) (Withdrawals)
ඉතිරි කිරිම් (S)
බදු (T)
එකතුවිම් (විදිම්) (Injections)
ආයෝජන (I)
රාජ්‍ය වියදම් (G)
සංවාත ආර්ථිකයේ වාත්ත ආදායම් ප්‍රවාහයේ (චක්‍රිය ආදායම් ප්‍රවාහයේ) සමතුලිතය
ගිලිහිම් මගින් ආර්ථිකය සංකෝචනාත්මක බලපැමක් එල්ල වන අතර එකතුවිම් මගින් ප්‍රසාරණාත්මක බලපෑමක් එල්ල වේ. එබැවින් ආර්ථිකයේ යම් කිසි නිෂ්පාදන මට්ටමක් උස් පහත් නොවි රදවා ගැනිමට නම්, ආර්ථික ගිලිහි, එකතුවිම් වලට සමාන විය යුතුය. මෙය ආර්ථිකයේ චක්‍රිය ආදායම් ප්‍රවාහයේ සමතුලිතතාවයට අවශ්‍ය කොන්දේසියකි. සංවාත ආර්ථිකයේ ගිලිහිම් වන්නේ ඉතිරිකිරිම් (S) සහ බදු (T) ය. එකතුවිම් වන්නේ ආයෝජන සහ රජයේ වියදම් යන දෙකෙහි එකතුවට සමාන විමෙන් සංවාත ආර්ථිකයක චක්‍රිය ආදායම් ප්‍රවාහයේ සමතුලිතතාව ඇති වේ.