- රජය විසින් විවිධ රාජ්‍ය සේවා සහ සංක්‍රාම සේවා නිෂ්පාදන ආයතනවලට සැපයිම.
- රාජ්‍ය සේවා සැපයිම වෙනුවෙන් රජය විසින් කුටුම්බ වලින් සහ නිෂ්පාදන ආයතනවලගින් බදු අය කිරිම.
- කුටුම්බවල හා නිෂ්පාදන ආයතනවල ඉතිරි කිරිම්, නිෂ්පලාදන ආයතන විසින් ආයෝජන වශයෙන් යෙදිම.
(කුටුම්බ අංශයේ ඉතුරුම් මගින් ණය සැපයිම, ආයෝජන මගින් පොළි ලැබිම, යනාදි කටයුතු කුටුම්බ විසින් සාධක සේවා සැපයිම් ප්‍රවාහය තුළම අන්තර්ගත බව සලකන්න. නිෂ්පාදන ආයතනවල ඉතුරුම්, නිෂ්පාදන ආයතන විසින්, නිෂ්පාදන ආයතන තුළම ආයෝජනය කෙරෙන බැවින් ඒවා වෙනම දැක්විමක් අවශ්‍ය නැති බවද සලකන්න.)
- කුටුම්බ සතු සාධක සේවා, භාණ්ඩ හ සේවා නිපදවිම සදහා නිෂ්පාදන ආයතන විසින්ද, රාජ්‍ය සේවා සැපයිම් සදහා රජය විසින්ද මිලට ගැනිම.
- නිෂ්පාදන ආයතන විසින් නිපදවනු ලබන භාණ්ඩ හා සේවා කුටුම්බ විසින්ද, රාජ්‍ය අංශය විසින්ද, මිලට ගැනිම.