කුටුම්භ අංශය, නිෂ්පාදන ආයතනය, රාජ්‍ය අංශය, යන ආර්ථික කාරක විසින් ආර්ථික කටයුතු ක්‍රියාත්මක කෙරෙන ආර්ථිකයක් සංවාත ආර්ථිකයක් යනුවෙන් හදුන්වනු ලැබේ.
ඉතිරි කිරිම් හා ආයෝජන ඇති සරල ආර්ථිකයට රාජ්‍ය අංශය මැදිහත් විමෙන් සංවාත ආර්ථිකයක් බිහිවේ. මේ අනුව සංවාත ආර්ථිකය, සරල ආර්ථිකයට වඩා තාත්වික ආර්ථික ආකෘතියක් බව සදහන් කළ හැකිය.