ඉතිරි කිරීම් හා ආයෝජන ඇති සරල ආර්ථිකයක ආදායම් චක්‍රිය ප්‍රවාහයේ සමතුලිතතාව
 

නිෂ්පාදන ආයතන අංශය මගින් ආ‍යෝජන සිදුවන අතර කුටුම්බ අංශයේත්, නිෂ්පාදන ආයතන වලත් ඉතුරුම්මේ සදහා යොදා ගැනේ. ඉතිරිකිරීම්,ආදායම් වෘත්ත ප්‍රවාහයේ, ගිලිහිමක් ලෙස ක්‍රියාත්මක වන අතර ආයෝජන, ආදායම් වාත්ත ප්‍රවාහයේ සමතුලිතතාව ඇති විමට නම් එම ප්‍රවාහයේ ගිලිහිම් සහ එකතුවිම් සමාන විය යුතුය. ආර්ථිකයේ සියලුම ඉතිරි කිරිම්, නිෂ්පාදන අංශය මගින් ආයෝජන කෙරෙන තත්ත්වය මත ආදායම් වාත්ත ප්‍රවාහයේ සමතුලිතතාව රුකෙනු ඇත. 3.4 රූප සටහන මගින් මෙය තව දුරටත් පැහැදිලි වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017