- කුටුම්බ සතු සාධක සේවා නිෂ්පාදන ආයතන වෙත සැපයීම
- එම සාධක සේවා සදහා නිෂ්පාදන ආයතන විසින් කුටුම්බ අංශයට සාධක සේවා ආදායම් ගෙවීම්
- නිෂ්පාදන ආයතන විසින් භාණ්ඩ හා සේවා කුටුම්බ අංශය වෙත සැපයීම
- කුටුම්බ විසින් සාධක සේවා ආදායම් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට යෙදවීම
- ඉතිරිකිරීම් ආදායම් වෘත්ත ප්‍රවාහයේ ගිලිහීමක් ලෙස බලපැවැත් වීම
- ආයෝජන ආදායම් වෘත්ත ප්‍රවාහයේ එකතුවීමක් ලෙස බල පැවැත් වීම.