ඉතිරිකිරිම් හා ආයෝජන නොමැති සරල ආර්ථිකයක ක්‍රියාකාරිත්වය
 

  • කුටුම්භ අංශය සතු ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසාය යන සාධක සේවා නිෂ්පාදන ආයතනයවලට සපයනු ලබයි. (මෙය මුර්ත ප්‍රවාහයකි)

  • නිෂ්පාදන ආයතන විසින් එම සාධක සේවා සදහා පොළි, වැටුප්, බදුකුළි, ලාභ, යන සාධක වියදම් ගෙවනු ලබයි. (මෙය මුල්‍ය ප්‍රවාහයකි.)

  • නිෂ්පාදන ආයතන විසින් භාණ්ඩ හා සේවා කුටුම්භ අංශය වෙත සපයනු ලබයි. (මෙය මුර්ත ප්‍රවාහයකි.)

  • කුටුම්භ අංශය විසින් තමන් වෙත ලැබි ඇති සාධක සේවා ආදායම් මගින් මෙම භාණ්ඩ හා සේවා මිලට ගනු ලබයි. (මෙය මුර්ත ප්‍රවාහයකි)


(c) Shilpa Sayura Foundation 2006-2017