සරල ආර්ථිකයක් යනු කුටුම්භ හා නිෂ්පාදන ආයතන යන ආර්ථික කාරක පමණක් ක්රියාත්මක වන ආර්ථිකයකි. මෙම ආර්ථිකය වෙත රජය හා විදේශ අංශය යන ආර්ථික කාරකවලින් කිසිදු බලපැමක් ඇති නොවන බව මෙහිදි උපකල්පනය කෙරේ.
සරල ආර්ථිකයක් අවස්ථා දෙකක් යටතේ සලකා බැලිය හැකිය.
- ඉතිරි කිරිම් හා ආයෝජන නැතැයි යන උපකල්පනය යටතේ සරල ආර්ථිකයක ක්රියාතාරිත්වය
- ඉතිරිකිරිම් හා ආයෝජන ඇතැයි යන උපකල්පනය යටතේ සරල ආර්ථිකයක ක්රියාකාරිත්වය