බද්ධ කිරීමේ දි සැලකිය යුතු කරුණු
 


  • ග්‍රාහකයේ කැපුම යොදන ස්‌ථානයේ ශාක යුෂ වෑස්‌සීම වැළැක්‌වීමට පිරිසිදු රෙදිකඩකින් පිස දැමිය යුතුය.

  • බද්ධයේ කැපුමට හානි පැමිණිය හැකි බැවින් කැපුම අතින් ඇල්ලීමෙන් වැළකිය යුතුය.

  • අංකුරය ග්‍රාහකය මත තල්ලු කිරීමෙන් වැළකිය යුතුය.

  • රිකිළි බද්ධයේ දී අනුජය හා ග්‍රාහකය එකම මහතින් (විෂ්කමිභය සෙන්ටිමීටරයක්‌ පමණ) විය යුතුය.

  • අනුජය පීදුණු ගසකින් ලබා ගතයුතු ය.

  • අනුජය ලබා ගත යුත්තේ දළු, මල් සහ ඵල නොදරන වකවානු වලදීය.

  • අනුජය ලබා ගත යුත්තේ දළු, මල් සහ ඵල නොදරන වකවානු වලදීය.

  • බද්ධය කළ ස්‌ථානයේ වෙළුම යෙදිය යුත්තේ පහළ සිට ඉහළටය.

  • වෙළුම ඉවත් කළ යුත්තේ සති තුනකට පමණ පසුව ය.

  • අංකුර බද්ධයේ දී බද්ධ කිරීම නිම වී සතියකින් පමණ බද්ධයට 15 චම පමණ ඉහළන් ග්‍රාහකය කපා දැමිය යුතුය.

  • අනුජයට අමතර ව වෙනත් අංකුර ග්‍රාහකයේ වැඩෙයි නමි ඒවා ඉවත් කළ යුතුය.  

(c) Shilpa Sayura Foundation 2006-2017