- සමාජයට අවශ්‍ය පොදු භාණ්ඩ සැපයිම
නිදසුන්:- රට තුල නිතිය හා සාමය සුරකින ආරක්ෂක සේවා, ජල ගැලිම් වලක්වන ව්‍යාපෘතියක්, ඔරලෝසු කණුවක්, ප්‍රදිපාගාරයක්
- සාමාජයේ සුභ සාධනයට හේතු වන සුභ සාධක සේවා ( සුභ සාධක භාණ්ඩ) සැපයිම.
නිදසුන්:- අධ්‍යාපනය, සෞඛ්‍ය
- කුටුම්භවලට හා නිෂ්පාදන ආයතනවලට සංක්‍රාම ආදායම් සැපයිම.
- කුටුම්භ හා නිෂ්පාදනවලට ලැබෙන බදු අයකර ගැනිම.
- රාජ්‍ය අයවැය හිගය පියවිම සදහා ණය හා ආධාර ලබා ගැනිම.
- රාජ්‍ය සේවා සැපයිමට අවශ්‍ය සාධක සේවා මිලට ගැනිම හා ඒවාට ආදාල සාධක සේවා ගෙවිම් කිරිම.
- නිෂ්පාදන ආයතනවලින් විවිධ භාණ්ඩ හා සේවා මිලට ගැනිම.