නිතිය හා සාමය රැකිම, සුභ සාධක සේවා සැපයිම, පොදු කාර්ය සේවා සැපයිම, යනාදි විවිධ පොදු සේවාවන් සැපයිමේ කාර්යන්හි නියුක්තව සිටින රාජ්‍ය අංශයේ ආයතන, විවිධ මට්ටමේ පාලාත් පාගන ආයතන, රාජ්‍ය අංශ ලෙස සැලකේ.
වෙළෙද පොළේ විකිණිම සදහා භාණ්ඩ නිපදවනු ලබන රාජ්‍ය අංශයේ ආයතන, නිෂ්පාදන ආයතන යනුවෙන් හැදින් වු ආර්ථික කාරකයට ඇතුලත් කෙරෙන බව සැලකිය යුතුය. එබැවින් රාජ්‍ය අංශය යන්නට, එවැනි රාජ්‍ය අංශයේ නිෂ්පාදන ආයතන ඇතුලත් නොවන බව සැලකිය යුතුය.
ශිල්ප 64