නිෂ්පාදන ආයතනවල ආර්ථික කටයුතු
 
  • සාධක සේවා ලබා ගැනිම. (ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසායකත්වය)
  • සාධක සේවා වියදම් ගෙවිම. (පොළි, වැටුප්, බදු කුළි, ලාභ)
  • භාණ්ඩ හා සේවා නිපදවිම හා අලෙවිය.
  • රදවා ගත් ලාභ නැවත ව්‍යාපාර තුලම ආයෝජනය කිරිම.
  • රජයට බදු ගෙවිම.
  • රජය මගින් සපයනු ලබන පොදු භාණ්ඩ හා සේවා ලැබිම.
  • රජයෙන් සංක්‍රාම ආදායම් ලැබිම.

(ඉපයිමකින් තොරව ලබන ආදායම් ඒකපාර්ශ්විය ප්‍රවාහ වන අතර ඒවා ගණුදෙනුවක ස්වරූපයක් නොගැනිම. මෙම ආදායම් සම්බන්ධයෙන් සාධක සේවා ඉපයිමක් හෝ සාධක සේවා සදහා ගෙවිමක් හෝ නොමැත. මෙවැනි ආදායම් සංක්‍රාම ආදායම් යනුවෙන් ආර්ථික විද්‍යාවේදි හැදින්වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017