කුටුම්බ අංශයේ ආර්ථික කටයුතු
 

  • නිෂ්පාදන ආයතන අංශයට හා රාජ්‍ය ආයතන අංශයට සාධක සේවා (ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසාය) ලබාදිම.

  • සාධක සේවා ආදායම් (පොළි, වැටුප්, බදුකුලී, ලාභ) ඉපයිම.

  • භාණ්ඩ හා සේවා මිලට ගැනිම.

  • ඉතුරුම් බිහිකිරිම.

  • රජයට බදු ගෙවිම.

  • රාජ්‍ය අංශය මගින් සපයනු ලබන පොදු සේවා හා සංක්‍රාම ආදායම් ලැබිම.


(c) Shilpa Sayura Foundation 2006-2017