කුටුම්බ
 

කුටුම්බයක් යනු,
පොදු අයවැයකින් සිය අවශ්‍යතා සපුරා ගනිමින්, එකට ජිවත් වන පවුල් ඒකකයක් වශයෙන් හදුන්වා දිය හැකිය. ආර්ථික කටයුතුවලදි කුටුම්බයන් සිය සාමාජිකයන්ගේ ශුභ සිද්ධිය අපරිම කෙරෙන අයුරින් ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික විද්‍ය‍ාවේදි උපකල්පනය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017