සාර්ව ආර්ථිකෙය් ප්‍රධාන ආර්ථික කාරක
 

  • සාධක සේවා ලබා ගැනිම. (ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසායකත්වය)

  • සාධක සේවා වියදම් ගෙවිම. (පොළි, වැටුප්, බදු කුළි, ලාභ)

  • භාණ්ඩ හා සේවා නිපදවිම හා අලෙවිය.

  • රදවා ගත් ලාභ නැවත ව්‍යාපාර තුලම ආයෝජනය කිරිම.

  • රජයට බදු ගෙවිම.

  • රජය මගින් සපයනු ලබන පොදු භාණ්ඩ හා සේවා ලැබිම.

  • රජයෙන් සංක්‍රාම ආදායම් ලැබිම.


(c) Shilpa Sayura Foundation 2006-2017