රිකිළි බද්ධය යනු....? අනුජය වශයෙන් තෝරා ගනු ලබන ශාකයේ රිකිල්ලක් ග්‍රාහකය වශයෙන් තෝරා ගනු ලබන ශාකයේ කඳට බද්ධ කිරීමයි.
මෙහි දී අනුජයේ පහළ කෙළවරත් ග්‍රාහකයේ ඉහළ කෙළවරත් එකට බද්ධ කෙරේ. මේ සඳහා ඒ කෙළවරවල් කපා ගන්නා හැඩය අනුව රිකිලි බද්ධ ක්‍රම කිහිපයක්‌ම වෙයි.
එනමි:–
- ආරුක්‌කු බද්ධය.
- දවි බද්ධය.
- කුඤ්ඤ බද්ධය.
- මුදුන් බද්ධය.
- හරිත බද්ධය.