යම් කිසි මූලද්‍රව්‍යය කීපයක් එකතුවී සංයෝගයක් සෑදෙන අතර කාබන්, කැල්සියම්, ඔක්සිජන්. යන මූලද්‍රව්‍යය තුන එකතුවී කැල්සියම් කාබනේට් නැමති සංයෝගය සෑදේ. මෙය IUPAC නාමකරනයට අනුව මෙයට ලැබී ඇති රසායනික නාමය (CaCO3) වේ. එබැවින් මෙය කාබන් 1 ක් කැල්සියම් 1ක් හා ඔක්සිජන් 3 ක් එකතුවී සෑදුන සංයෝගයකි.
CaCO3 අණු ව්‍යුහය