ආර්ථිකයක් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රියාවලිය පිළිබද තිරණ ගෙන,එම තිරණ ක්‍රියාවට නංවන පුද්ගලයන් හෝ ආයතන, ආර්ථික කාරක ලෙස හැදින්වේ. ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ, මෙම ආර්ථික කාරක අතර පවත්නා අන්තර් සම්බන්ධතා මගින්ය.