සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව, සාර්ව ආර්ථික අරමුණු ඉටුවිම ස්වයංක්‍රීය ලෙස වෙළෙද පොළ බලවේග මගින් සිදු නොවේ. ඒ සදහා ඒ සදහා රාජ්‍ය මැදිහත් විමද අවශ්‍ය වේ.
සාර්ව ආර්ථික අරමුණු ඉටුකර ගැනිම සදහා රජය විසින් විවිධ ප්‍රතිපත්තිමය හා උපකරණ යොදා ගනිමින්, ජාතික නිෂ්පාදිතය, සේවා නියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම් හා විනිමය අනුපාතය, යනාදි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බලපෑම් ඇති කිරිම සාර්ව ආර්ථික කළමනාකරණය යනුවෙන් හැදින්වේ.