ශාක බද්ධ කිරීම
 

කෘත්‍රිම ලෙස නව ශාක ලබා ගැනීමේ තවත් ක්‍රමයකි ශාක බද්ධ කිරීම. ශාකයක අංකුරයක්‌ හෝ රිකිල්ලක්‌ හෝ එම විශේෂයේ ම වෙනත් ශාකයකට කෘත්‍රිම ලෙස සමිබන්ධ කිරීම බද්ධ කිරීම නම් වේ.

      
බද්ධ කිරීමේ දී පසට සමිබන්ධ ශාකය ග්‍රාහකය නමින් හැඳින් ද බැහැරින් ගෙන ඊට සමිබන්ධ කරනු ලබන රිකිල්ල හෝ අංකුරය හෝ අනුජය නමින් හැඳින් වේ.

                               
බද්ධ කිරීමි අංකුර බද්ධය හා රිකලි බද්ධය යනුවෙන් දෙ ආකාර වේ. 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017