විශ්කමිභය කි.මී. 51,118
ස්කන්ධය කි.ග්‍රෑ. 8.683e25
යුරේනස් යනු සෞරග්‍රහ මණ්ඩලයේ හත් වෙනුවට පිහිටි ග්‍රහයා යි. විශ්කමිභයෙන් තුන් වෙනි ස්ථානය ගන්නා අතර , ස්කන්ධයෙන් හතරවැනි ස්ථානය ගනී.

නාසා ආයතනය මඟින් ගූවන් ගත කල වොයේජර් 2 (Voyager 2) යානය හැරුනු විට මෙතකේ කිසිදු අභ්‍යවකාශයක් යුරේනස් වෙත ගොස් නැත. 1977.01.24 දින වොයේජර් 2 යානය යවනු ලැබුවේ නෙප්චූන් ග්‍රහායා වෙත ගමන් කරන අතරතූරය.

වොයේජර් 2
යුරේනස් යනු මෑත කාළයකදී සොයාගනු ලැබූ ප්‍රථම ග්‍රහලෝකය යි. එය සොයාගනු ලැබුයේ 1781.03.13 දින විලියමි හර්ෂල් (William Herschel) විසින්ය. අනකෙුත් ග්‍රහ ලෝක ඉතා ඇත අතීතයේ විසූ ආධිවාසීන් විසින් සොයා ගනු ලැබූ ඒවා වන අතර යුරේනස් සොයා ගැනීමට ඉවහල් වූයේ පියවි ඇසට අමතරව නූතන තාක්ෂණයයි (දුරදක්නය). එය සොයා ගැනීමත් සමඟ සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව ප්‍රසාරණය විය.
යුරේනස් හි අවකාශය ගෑස් සහ විවිධ අයිස් වලින් සකස් වී ඇත. වායුගෝලය 83% හයිඩ්‍රජන් (hydrogen) , 15% හීලියමි (helium) , 2% මීතේන් (methane) සහ අනුකමය ඇසිටිලීන් (traces of acetylene) වලින් සමන් විත වී ඇත.
මේ අතර අභ්‍යන්තරය සකස් වී ඇත්තේ තරමක් ඝණ මූලිකාංග වලින්ය. එය ඔක්සිජන් , කාර්බන් සහ නයිට්‍රජන් වලින් සැකසී ඇති අතර ඊට අමතරව ශෛලමය ද්‍රව්‍යයද ඇත.
යුරේනස් ගේ අභ්‍යන්තර උෂ්ණත්වය බ්‍රහස්පතිට හා සෙනසුරුට වඩා මඳක් අඩුය. බ්‍රහස්පති හා සෙනසුරු යන දෙදෙනාම තමන් හිරු ගෙන් ලබා ගන්නවාට වඩා වැඩි උෂ්ණත්වයක් අභ්‍යන්තරයෙන් විහිදුවයි.
යුරේනස් ටද මදවශයෙන් වළලු පද්ධතියක් අැත. එය පළමු චරට සොයා ගනු ලැබුයේ වර්ෂ 1977 දී ජේමිස් එලියටි ( James L. Elliot) විසින්ය. චර්ෂ 2005 දී හබල් දුරේක්ෂය ( Hubble Space Telescope) මගින් තවත් හඳුනා නොගත් සෙනසුරු ගේ වළලු පද්ධතියක් ඡායාරූප ගත කරන ලදි. මෙය සෙනසුරු ගේ දෙවන වළලු පද්ධතිය (second ring system) ලෙස නමි කරන ලදි. 2006 වසරේ දී මෙම වළලු වල පාට සොයා ගන්නා ලදි. එ් අනුව මෙයින් එකක් නිල් පැහැති වන අතර අනෙක රතු පැහැති වන බව සොයා ගන්නා ලදි. එයින් විශාලතම වළල්ල අලු පැහැයක් ගනී.


හබල් දුරේක්ෂය
යුරේනස් හට උප ග්‍රහයන් 27 ඇති බව සොයා ගෙන ඇත. එයින් ප්‍රධාන වන 5ක් ඇත. ඒවා මිරිනඩා (Miranda) , ඒරියල් (Ariel) , අමිබ්‍රියල් (Umbriel) , ටයිටේනියා (Titania) , ඔබේරොන් (Oberon) ලෙස නමි කර ඇත.

යුරේනස් ගේ දීප්තිය අනුව මෙය අඳුරු ආකාශයක ඉතා දුර්වල එලියක් පවතින තරුවක් ලෙස දැක ගත හැක. දුරදක්නයක් භාවිතා කර ඉතා පැහැදිලිව දැක ගත හැක.
