විදුලිය භාවිතාකර ස්ථිර චුම්භකයක් සාදමු.
මේ සදහා පහත දැක්වෙන උපකරණ අවශ්‍ය වේ.
වියළි කෝෂයක්
වානේ දණ්ඩක් (ඇණයක් වැනි යමක්) හා
පරිවෘත කම්බියක්
මේ විදුලි උපාංග පහත පරිපථය පරිදි සකසා ගනු ලැබේ.
ප්‍රථමයෙන් වානේ දණ්ඩ (ඇණය) වටා කඩදාසිය ඔතා ඊට උඩින් කම්බිය දගරයක් (මෙලෙස කම්බි දඟරක් එතීම පරිනාලිකාවක් සෑදීම යනුවෙන් ද හදුන්වයි) ලෙස ඔතනු ලැබේ.
ඉන් පසුව එම වානේ කම්බියේ අග්‍ර දෙක වියළි කෝෂයට සම්බන්ධ කර ස්වල්ප වේලාවක් තබා වානේ දණ්ඩ (ඇණය) ඉවතට ගන්න.
දැන් මෙම වානේ දණ්ඩ (ඇණය) වෙතට යකඩ කුඩු ස්වල්පයක් දමන්න.එවිට එම වානේ දණ්ඩ (ඇණය) මගින් යකඩ කුඩු ආකර්ෂණය කරගනියි.
මෙම වානේ දණ්ඩ (ඇණය) දැන් චුම්බකයක් බවට පත්ව ඇත.