ඛණිජ හා පාෂාණ අතර වෙනස
 








ඛණිජ
ස්ථිර රසායනික සංයුතියක් ඇත.
රසායනික සූත්‍රයකින් නිරූපණය කල හැක.
සංශුද්ධ ද්‍රව්‍යය වේ.
නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් ඇත.


පාෂාණ
ස්ථිර රසායනික සංයුතියක් නැත.
රසායනික සූත්‍රයකින් නිරූපණය කල නොහැක.
සංශුද්ධ ද්‍රව්‍යය නොවේ.
නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් නැත. අහඹු ලෙස ඛණිජ මිශ්‍ර වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017