ඩයිනමෝවේ අභ්‍යන්තර ක්‍රියාව
 
ධාරවේ දිශාව  චුම්බක ක්‍ෂේත්‍රය  බලය 
6.0 rot/min
රතු ඊතල : ධාරාවේ දීශාව (සිට + දක්වා -).
නිල් ඊතල: චුම්භක ක්‍ෂේත්‍රය.
කලු ඊතල : බලය

චුම්බක ක්‍ෂේත්‍රයක් තුල පිහිටි ධාරාව ගලායන සන්නායකයක බලයක් උපදී. එම බලය ධාරාව ගලායන දිශාවට හා චුම්බක ක්‍ෂේත්‍රයක් අභිලම්බක වේ. එනම් අංශක 90° ක් වේ. එය ෆ්ලෙමිං ගේ දකුණත් නියමය ලෙස හඳුන්වයි.
(Fleming's right-hand three finger rule)

මහපට ඇඟිල්ල : ධාරාවේ දිශාව (Direction of Current)
දබරඟිල්ල : චුමිබක ක්‍ෂේත්‍රය (Magnetic Field)
මැදඟිල්ල :බලය (Force)
(c) Shilpa Sayura Foundation 2006-2017